( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ඉඔුල්පේ කොස්ගම සහ වෙහෙරගොඩ ප්‍රදේශවලට පැමිණි වල් අලි රංචුවක් එම ප්‍රදේශයේ වගාවන් රැසක් විනාශ කර දමා ඇතැයි ප්‍රදේශයේ වගාකරුවෝ සදහන් කරති.
කුඔුරු වගාවන් සහ පොල්,ගමිමිරිස් ,එළවළු සහ පළතුරු වගාවන් රැසකට හානි සිදු කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
දහවල් කාලයේ රක්ෂිතයේ රැදි සිටින වල් අලි රාත්‍රි කාලයේ දි ගම්මානවලට කඩා පැනි ආර්ථික බෝග විනාශ කරන බවත් මේ හේතුවෙන් තමන්ට විශාල පාඩුවක් සිදු වන බවද ඔවුහු වැඩිදුරටත් පැවැසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd