(එච්.එච් ධර්මපාල)
ගෝ ශ්‍රී ලංකා ආයතනය සංවිධානය කළ ‘‘වෙරළට නිදහස‘‘වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන එම ආයතනයේ සභාපති සුදත් අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනට සමගාමීව එම ආයතනයේ සාමාජිකයෝ අඩි 20 ක් පමණ උසැති සිංහයකුගේ රුවක් වැලි වලින් නිර්මාණය කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd