(තිලකරත්න දිසානායක)
ගම්පහ, වැරැල්ලවත්තේ ඉදි කරන නව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය ඇදන් 500 ක් සියනෑ කතිකාව " සංවිධානය රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා වෙත බාරදීම සිදු කෙරිණි.
මෙම ඇදන්වලට අවශ්‍ය කොට්ට , මෙට්ට, ඇද ඇතිරිලි සහ මදුරු දැල්ද එම සංවිධානය ප්‍රදානය කර ඇත
මෙම අවස්ථාවට සියනෑ කතිකාව සංවිධානයේ සම්බන්ධීකාරක චලනී ප්‍රියානි මහත්මිය ඇතුළු සෞඛ්‍ය හා නාවික හමුදා සාමාජිකයින් සහ සියනෑ කතිකාව සාමාජිකයින් පිරිසක්ද එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැරැල්ලවත්තට ඇඳන් 500ක් දෙයි