(ප්‍රියාණි මංගලිකා)
වාරියපොළ ප්‍රාදේශීය සභාවේ මාසික සභා සැසිවාරයපැවැත්වෙන අතරතුර පොහොට්ටු මන්ත්‍රීන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑම හේතුවෙන් අද (19) ප්‍රාදේශීය සභාවේ දැඩි උණුසුම් තත්වයක් ඇති වීමෙන් සභාව කල් තැබීමට සිදුවිය.
කනොටුව කොට්ඨාසයේ ඉදිකෙරුණු නව පුස්තකාලය විවෘත කෙරුණ අවස්ථාවේ එම ඵලකයේ තමාගේ නම සඳහන් නොකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සිය අප්‍රසාදය පළකළේය. එහිදී ඔහු සහ තවත් පොහොට්ටු මන්ත්‍රීවරයෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් සභාව තුල ඇති වූ දැඩි නොසන්සුන්තාවය සෙසු මන්ත්‍රීවරුන්ගේ මැදිහත් වීමෙන් මැඩපැවැත්විණි.
සභා සැසිවාරය අතරතුර ඇති වූ මෙම උණුසුම්කාරී තත්වය හේතුවෙන් සභාව පෙබරවාරි 09 වැනි දිනට කල් තැබීමට සභාපතිවරයා පියවර ගත්තේය.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වාරියපොළ ප්‍රාදේශීය සභාවේත් උණුසුම් තත්වයක්