


(ඩී.ජී. සුගතපාල)
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (01) සවස ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිට පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නලින් හේවගේ ,රත්න ගමගේ යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd