IMG-LOGO

විරෝධතාකරුවෝ මගීන් එක්කම කෝච්චිය හරවා යවති

(සිතුම් චතුරංග)

සෙට්ටිකුලම අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා දුම්රිය ආරක්ෂිත ගේට්ටු විදිමත්ව පවත්වගෙන යන ලෙසත් නැතිනම් ආලෝක සංඥා ස්ථාපිත කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ (07) මැදවච්චිය තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය අවහිරකොට විරෝධතාවය දැක්වීම හේතුවෙන් කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා ධාවනය කළ  දුම්රිය නැවතවරක් මගීන් සමඟ අනුරාධපුරය දක්වා හරවා යැවීමට විරෝධතාකරුෙවා් කටයුතු කළහ. 

පසුගිය කාලය තුළ ජීවිත ගණනාවක් අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගවලදී දුම්රියට බිලිවී ඇති අතර එම හේතුවෙන් විදිමත්ව පවත්වාගෙන යනු ලබන දුම්රිය ගේට්ටුවක් හෝ දුම්රිය ආලෝක සංඥා ස්ථාපිත කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු විරෝධතාවය පැවැත්වූහ.



අදහස් (0)

විරෝධතාකරුවෝ මගීන් එක්කම කෝච්චිය හරවා යවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site