(ඩි.ජී.සුගතපාල)
වීරකැටිය කොන්දගල ප්‍රදේශයේ පොල් ඉඩමක තිබී ජීව අත් බෝම්බයක් අද (08) රාත්‍රී සොයාගත් බව වීරකැටිය පොලිසිය පැවසීය.
පොල් ඉඩමේ මුරකරු විසින් කරන ලද දැනුම්දීමකට අනුව එම ස්ථානයට පැමිණි පොලිසිය මූලික විමර්ශන ආරම්භ කර තිබේ.
විමර්ශන වලදී සොයාගත් අත්බෝම්ය එස්.ජී.වර්ගයේ අත්බෝම්යක් බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
මෙම ඉඩම අසල පදිංචි කාන්තාවක් සිය නිවසට යමින් සිටියදී කලු පැහැති බෑගයක් දැක එය විවෘත කර බලා බියට පත්ව පොල් වත්තේ මුරකරුට දැන්වීමෙන් පසු මුරකරු පොලිසියට දන්වා ඇත.
මාර්ගයේ සිට පුද්ගලයෙකු විසින් වත්තට මෙම බෝම්බය සහිත බෑගය විසි කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
විමර්ශන වලිස් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පැමිණි බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.
අත් බෝම්බය හමු වූ පොල් ඉඩම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිරුපමා රාජපක්ෂ මහත්මියට අයත් එකකි.
2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2475
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වීරකැටියේ පොල් ඉඩමක තිබී අත් බෝම්බයක් හමුවෙයි