(සේන ගමගේ සහ අශෝක තිලකරත්න)
වීරකැටිය, පොලිස් වසමේ බැදිගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
මිය ගිය පුද්ගලයා පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකු බව පොලීසිය පවසයි.
මෘත දේහය වීරකැටිය ප්‍රාදේශීය රෝහලේ තැන් පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd