(චන්ද්‍ර සේන ගමගේ සහ අනීෂා මානගේ)
දරුවන් පළමු වසරට ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් වීරකැටිය අවට දෙමව්පියෝ පිරිසක් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යලය ඉදිරිපිටදී අද (14) විරෝධතාවයක නිරතවුහ.
පාසල ආසන්නයේ පදිංචි තමන්ගේ දරුවන්ට පාසල අහිමි කර ඇතැයි ඔවුහු චෝදනා කරති.
මේවන විට විරෝධතාකරුවෝ තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවෙති.



( ඡායාරූප - චන්ද්‍ර සේන ගමගේ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd