(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිපැන්න ලිහිනියාවල දී 29 හැවිරිදි ව්‍යාපාරිකයකුගේ පපුවට පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලිහිනියාවල හල්වල්කැලේ පදිංචිව සිටි සමන් පුෂ්පකුමාර නම් දෙදරු පියෙකි.
ඝාතනයට ලක් වු පුද්ගලයන් දෙදෙනෙකු සමඟ රාබන්ගලවත්ත ඉදිරිපිට මඩුවක් තුළ මත්පැන් පානය කරමින් එම මඩුව ඉදිරිපිට මාර්ගයෙන් යමින් සිටි පුද්ගලයකු හා බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී තිබේ.
ඝාතනය සිදුකළ පුද්ගලයා 23 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd