ව්‍යාපෘති සහයක පත්වීම් 6500 ක් බලාත්මක කරන ලෙස ඉල්ලා ව්‍යාපෘති සහයක එකමුතුව සංවිධානය කළ විරෝධතාවයක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (05) පැවැත්විණි.
උද්ඝෝෂණය සිදුකළ පිරිස මහජනතාවට බාධා වන අයුරින් මාර්ග අවහිර කිරීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මත උද්ඝෝෂකයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ඉවත්කර උද්ඝෝෂණය කිරීම සඳහා වෙන් කර ඇති ප්‍රදේශය වෙත යොමුකිරීමට පොලිසිය කටයුතු කළේය.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd