(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජ්‍ය දැව සංස්ථාවේ සේවකයෙක් ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු පහක් සමඟ රත්මලාන බෙලෙක්කඩේ හන්දියේ රාජ්‍ය බැංකුවකදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
මුදල් තැන්පත් කිරීමට පැමිණි පුද්ගලයකු බැංකුවට ලබා දුන් මුදල් නෝට්ටු අතර ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු තුනක් තිබී හමු වූ බව පවසමින් බැංකු කළමනාකරු ගල්කිස්ස පොලිසියට ලබාදුන් තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd