(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුදල් නෝට්ටු මුද්‍රණය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පළමු වසර සිසුවෙකු ව්‍යාජ නෝට්ටු කිහිපයක් සමඟ අද (17) අත් අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි.
එම සිසුවාගේ නිවසේ තිබී මුද්‍රණය කළ ව්‍යාජ රුපියල් දහසේ නොට්ටු දෙකක් සහ රුපියල් පන්සියයේ නෝට්ටු දෙකක් ඇතුළු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද ඒ ෆෝ වර්ගයේ කඩදාසි සහ මුද්‍රණය කිරීමට යෝදා ගත් මුද්‍රණ යන්ත්‍රයක් පොලිසිය සොයා ගෙන තිබේ.
සතියකට ඉහතදී පන්සියයේ ව්‍යාජ නෝට්ටුවක් ලබා දී රුපියල් සියයේ පෙරගෙවුම් කාඩ් පතක් ලබා ගත් මෙම තරුණයා නැවත වතාවක් ව්‍යාජ මුදල් නෝට්ටුවක් රැගෙන වෙළඳ සැලට පැමිණ සිටින බව වෙළඳ සැල් හිමිකරු පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව පොලිසිය විසින් සැකකාර තරුණයාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ සරසවි සිසුවෙක් පොලිස් දැලේ