IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විමලසුරේන්ද්‍ර ජන්ම දින සැමරුමට වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක්

 

 

(රංජිත් රාජපක්ෂ)                      

ඩි.ජේ.විමලසුරේන්ද්‍ර මහතාගේ 146 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කාසල්රි ජලාශ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් අද (17) පැවැත්විණි.

ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමාන්‍යාධිකාරි සි.ජි.එස් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රුක් රෝපණ වැඩසටහන පැවැත්විණි.

ඩි.ජේ.විමලසුරෙන්ද්‍ර  මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කාසල්රි ජලාශ රක්ෂිතයේ  කොහොඹ , මි , කුඹුක් පැළ 200 ක් රෝපණය කිරිම මෙහිදි සිදු කෙරිණි.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි බලාගාර ඉංජිනේරුවන්, සේවකයින්, යුද හමුදා නිලධාරින්, හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපාන මහතා සහ කාසල්රි ජලාශයේ ධීවර ප්‍රජාව මෙයට සහභාගී වූහ.

ඩි.ජේ.විමලසුරේන්ද්‍ර මහතා විදේශීය අධ්‍යාපනය නිමකර 1930 වසරේ දී ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කර ඇත.

ලංකාවේ පළමු ජල විදුලි බලාගාරය ඉදී කිරිමට නෝටන්බ්‍රිජ් ප්‍රදේශය තොරාගෙන ඇති අතර , එහිදි විමසුරේන්ද්‍ර  ජල විදුලි බලාගාරය ඉදිකර පසුව නෝටන්බ්‍රිජ් විමසුරේන්ද්‍ර ජලාශය ද  ඉදිකර තිබේ.

විමසුරේන්ද්‍ර ජලාශයේ සිට උමං මාර්ගය ඔස්සේ ලක්ෂපාන ප්‍රදේශය දක්වා ජලය රැගෙන ගොස්  ලක්ෂපාන ජල විදුලි බලාගාරය ඉදිකිරිමට ඩි.ජේ.විමලසුරේන්ද්‍ර මහතා මුලිකත්වය ගෙන කටයුතු කර ඇති බව විදුලි බල මණ්ඩලය ඉංජිනේරු කියා සිටිති.



අදහස් (0)

විමලසුරේන්ද්‍ර ජන්ම දින සැමරුමට වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site