(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
වෙනිවැල්ගැට ක්‍රිලෝ ග්‍රෑම් තුන්සිය පනහක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අද (06) අලුයම කලවාන අඩවි වන කාර්‍යලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
ලද තොරතුරකට අනුව කලවාන කෙලින්කන්ද මාර්ගයේදී මෙම වැටලීම සිදු කර ත්‍රී රෝද රථය
,වෙනිවැල්ගැට තොගය සමග ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යලය පැවසීය .
මෙම වෙනිවැල්ගැට රක්ෂිත වලින් කපා එක් රැස් කර අළෙවි කරන බවට තොරතුරු ලැබි ඇති බව
කලවාන අඩවි වන කාර්‍යලය පැවසීය .වෙනිවැල්ගැට තොගය ,ත්‍රී රෝද රථය සමග සැකකරු හෙට (07) කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව කලවාන අඩවි වන කාර්‍යලය පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd