රවීන්ද්‍ර ලියනගේ
ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර මුවාවෙන් වයික්කාල හා තඹරවිල ප්‍රදේශවල පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන දෙකක් අද (11) වැටලූ බව වෙන්නප්පුව පොලිසිය කියයි.
පොලිසිය ලැබුණු තොරතුරක් අනුව වැටලීම කර ඇති අතර එහි රැදී සිටි තරුණියන් පස් දෙනෙකු සහ කළමනාකරුවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් තරුණියන් ආණමඩුව කලුතර, පොලොන්නරුව, කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකාරියන් වයස අවුරුදු 19,28,33,36 හා 40 වයස්වල පසුවන්නියෝ වෙති.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙන්නප්පුවේ ගණිකා මධ්‍යස්ථාන දෙකක් වටලයි