රෝවන් පෙරේරා
වනඅලි පහරදිමකින් තබ්බෝව නොම්බර 05 ප්‍ර දේශයේ පදිංචිකරුවකු මියගොස් ඇති බව කරුවලගස්වවැව පොලීසීය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඩබ්ලිවි පී තිලකරත්න වයස අවුරුදු 52 ක් වයස වූ තිදරු පියෙකි.
කුඹුරට ගොස් පාපැදියෙන් නිවසට එමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්වී ඇත.
ප්‍රදේශවාසින් පවසන්නේ නිරන්තරයෙන් වන අලි ගැටලුව පවතිවන මේ ප්‍රදේශයේ ජනතාවට සවස් වූ නිවසින් එලියට පැමිණිමත් අනතුරු දායක බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd