(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කිලිනොච්චිය සිට කටුනායක ගුවන් තොටුපල දක්වා අද අලුයම ගමන් කරමින් තිබු වෑන් රථයක් පල්ලම පුලියන්කුලම ඉන්ධනහල අසල වාහන පෝලිමක ගැටිමේන් එක් අයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පල්ලම පොලිසිය කියයි.
ඉන්ධන ලබා ගැනිමට ත්‍රිරෝද රථයක සිටි පල්ලම තිඹිරිගොල්ල ප්‍රදේශයේ අයකු තුවාල ලබා ඇති බවත් තවත් ත්‍රිරෝද රථයක සිටි වයස අවුරුදු 13 ක කුඩා දරුවකු කම්පනයට පත්ව රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.
කිලිනොච්චිය සිට කටුනායන ගුවන් තොටුපලට යමින් තිබු වෑන් රථයක රියදුරුට නින්ද යාම හෝ වෙනත් හේතුවක් නිසා වෑන් රථය පාලනය කර ගත නොහැකිව ඉන්ධන පෝලිමේ නවතා තිබු වාහනවල ගැටි ඇති බව බව පොලිසිය කියයි.
පෙට්‍රල් පෝලිමේ තිබු ත්‍රි රෝද දෙකක මෝටර් දෙකක ද වෑන් රථයකද ගැටිමේන් අනතුර දරුණු වී ඇති බව කියයි.
අනතුර සම්බන්ධව වෑන් රථයෙ රියදුරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වෑන් රියක් වාහන පහකට හප්පලා