
(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලය - නුවර ප්‍රධාන මාර්ගයේ සාමිමලේ කෝවිල අසලදි අද අලුයම සිදුවු මාරක රිය අනතුරකින් වෑන් රථ රියදුරකු එම ස්ථානයේදිම මියගිය බව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමල, නුවර පාරේ, 05 කණුව පදිංචි එස්.පි.විරාජ් මධුසංක (28) නැමැති අයෙකි.
සිමෙන්ති කුඩු රැගත් ටැංකි ස්කැමල් රථයක වෑන් රථය ගැටි ඇති මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd