(ජේ.ඉඳුරුවගේ)
කොළඹ- ගාල්ල මහා මාර්ගයේ පයාගලදී වෑන් රථයක් දුරකතන කණුවක ගැටී පෙරළීයාමෙන් හයදෙනෙකු තුවාල ලබා කළුතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පයාගල පොලිසිය කියයි.
තුවාල ලැබූ පිරිස අතර කුඩා දරුවෙක්ද වෙයි.
පිළියන්දල ප්‍රදේශයේ සිට අලුත්ගම කන්දේ විහාරයට ගොස් ආපසු යමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් මෙසේ අනතුරට ලක්ව තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd