(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත කොළඹ මාර්ගයේ කාක්කපලිල්ය පම්බල ප්‍රදේශයේ දි වෑන් රථයක් ගැටීමෙන් අද ( 28) සිදුවු අනතුරකින් පාපැදිකරුවෙකු මිය ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගල්මුරුව හෙලේනා වත්තේ විසු වර්ණකුලසුරිය ජස්ටින් ප්‍රනාන්දු ( 64 ) නමැති විවාහකයෙකි.
වෑන් රථය රාජාංගනයේ සිට කොළඹ දෙසට ගමන් කරමින් සිටිය දි හලාවත දෙස සිට මාදම්පේ ගල්මුරුව දෙසට මාළු රැගෙන යමින් තිබු පාපැදියක ගැටී අනතුර වී තිබිණි. වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
මෘත ශරීරය මරණ පරීක්ෂණ කටයුතු සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ගෙන ගොස් ඇත.
වාහනය හා එහි රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වෑන් රථයේ ගැටී පාපැදිකරු මරුට