(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වනගමුව රනාල ජනසවි මාවත ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ල කා වෑන් රථ හිමිකරුගේ අත් පා බැඳ රැගෙන යමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස ඇඹිලිපිටිය, මීගොඩ, රනාල, කතරගම යන ප්‍රදේශවල පදිංචි 28 හා 38 යන වයස්වල පසුවන්නෝ වෙති.
සැකකරුවන් අද(15) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 18
170
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑන් රථය කොල්ලකා හිමිකරුවත් රැගෙන යමින් සිටි පහක් අල්ලයි