(ක.ග.කරුණාරත්න)
වැලිකන්ද,මහවැලි සිංහපුර,දිඹුලාන ප‍්‍රදේශයේදී අද(02) අලූයම 5.30ට පමණ වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැලිකන්ද,මහවැලි සිංහපුර,දිඹුලාන.අංක115 ලිපිනයේ පදිංචිව සිටි 55 හැවිරිදි දෙදරු පියකු වන ඞී.එම්.ගුණතිලක යන අයයි.
එම පුද්ගලයා සිය නිවෙසේ සිට කුඹුරට යමින් සිටියදී අලියාගේ පහරකෑමට ලක්ව ඇති බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අණාවරණයවී තිබේ.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
816
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1772
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වන අලියකුගේ පහරදීමකින් අයෙක් මරුට