(ඩී.කේ.රත්න)
වැල්ලවාය බුදුරුවාගල වලේකඩේ ප‍්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද (27) පුද්ගලයෙකු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.
වැල්ලවාය බුදුරුවාගල වලේකඩේ පදිංචි 41 හැවිරිදි බෝපිටිය ගමගේ ගුණසේන නැමති පුද්ගලයෙකු මෙසේ වන අලියකු පහරදීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
හදපානාගල වැව් රක්ෂිතයේ සිටින වන අලියෙකු සිය ගෙවත්තට පැම්ණි අවස්ථාවේදී එම වන අලියා පලවා හැරීමට යාමේදී වන අලියා විසින් මෙම පුද්ගලයාට පහරදී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd