IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට

 


 
 
(ප්‍රියානි මංගලිකා )
 
  .
කොටවෙහෙර ගිරිල්ල ප්‍රදේශයේ , උඩ ගිරිල්ල වැව් ඉස්මත්තේදී  වල් අලි ප්‍රහාරයකට ලක්වූ මේසන් බාස් වරයෙකු (66)මරණයට පත්ව ඇති බව අද(09) පොලිසිය පැවසීය.
                            
මෙසේ මියගොස් ඇත්තේ ගිරිල්ල ප්‍රදේශයේ පදිංචි ඩී.එම් .සිරිවර්ධන (66) නැමති තිදරු පියෙකි.
               
මිය ගිය අය උදෑසන වැව් ඉස්මත්තේ  ඇති  බිම්මල්  (හතු) කැඩීම සඳහා වැවට ගොස් ඇති අතර ,එහිදී වල් අලියාගේ පුහාරයට ලක්ව ඇති බවද පොලීසිය සඳහන් කරයි .
             
පසුව වල්අලි ප්‍රහාරයට ලක්ව වැටී සිටි අය නිකවැරටිය රෝහලට ඇතුලත් කරන විටද මිය ගොස් සිටි බවද පොලිසිය සඳහන් කරයි.
           
මියගිය පුද්ගලයා ගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය අද 09 දා නිකවැරටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි .

 

 



අදහස් (0)

වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site