IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදේශීය කත දුෂණය කළ සැකකරු රිමාන්ඩ්


 
 
ඩී.ජී.සුගතපාල
 
තම පෙම්වතා ගැනිමට කටුනායක ගුවන් තොටුපලට යාමට සිටි විදේශිය කාන්තාවක් රවටා රැගෙන ගොස් දූෂණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෑන් රථ රියදුරා ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට  ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (05) නියෝග  කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පයාගල පදිංචි 28 හැවිරිදි  අයෙකි.

ඇය වෑන් රථයට ගොඩවු අවස්ථාවේ සැකකරු ඇය රැගෙන දොඩන්දුව ප්‍රදේශයට ගෙනැවිත් දූෂණය කර වෑන් රථයෙන් බිමට දමා ගොස් ඇත.

ඇය විසින් සිද්ධිය පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු අවට ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර සැකකරු සමඟ වෑන් රථය අත් අඩංගුවට ගෙන ඇත.
 



අදහස් (0)

විදේශීය කත දුෂණය කළ සැකකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site