(ජයරත්න වික්‍රමාරච්චි)
විදුලිසැර වැඳීමකින් මියගොස් ඇති බවට සැකකරන වල් අයෙකුගේ සිරුරක් නීලබැම්ම ගොවිපළක තිබියදී අද (12) සොයා ගත්බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය කියයි.
මෙම අලියා මීට දින කිහිපයකට ඉහතදී මියගොස් ඇති බවට සැක කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව වනජීවී කාර්යාලය සහ සාලියවැව පොලිසිය විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd