
(සම්පත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ ගුරුබැලාගම දෝතළුඔය ප්‍රදේශයේ අවමගුල් උත්සවයක කොඩියක් එල්ලීම සදහා විදුලි කණුවක නැග්ග තරුණයකු විදුලි සැර වැදී අද (21) පස්වරුවේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ දෝතළුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි (24) හැවිරිදි තරුණයකු මෙලෙස මියගොස් ඇත.
මරණකරුගේ සිරුර ගල්ලැල්ල රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd