(නිශාන්ත කුමාර)
බදුල්ල රිදීපානවත්ත රිදීපාන ප්‍රදේශයේ වියපත් කාන්තාවක් අද (16) උදෑසන විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බදුල්ල රිදීපාන වත්ත පදිංචි මාලනී ප්‍රනාන්දු නැමැති වයස අවුරුදු 64 ක විවාහක කාන්තාවකි.
නිවසට ජලය සැපයෙන විදුලි මෝටරයට විදුලිය සැපයීමට යෑමේ දී එහි විදුලිය කාන්දු වීමෙන් මෙම මරණය සිදුවන්නට ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd