IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විදුලියෙන් ආ මාරයා

පුෂ්පකුමාර මල්ලවආරච්චි

ළිදක් ඉසීමට ගිය අවස්ථාවේ ජල මෝටරයෙන් විදුලිය කාන්දුවී විදුලි සැර වැදී කොස්හේන්කන්ද 40 හැවිරිදි අවිවාහකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා එම ළිඳ පිහිටි නිවෙසේ සහෝදරයන් දෙපලක අත්අඩංගුවට ගෙන ඇත.

කුලීකරුවකු වන මියගිය අය කොස්හේන්කන්දේ අසල්වැසි නිවසක පිහිටි ළිඳහි වතුර ඉවත් කිරීම සදහා ළිදට බැස ඇත.

අනතුරුව ජලයට බස්සන මෝටරයක් දමා එය ක්‍රියාත්මක කළ අවස්ථාවේ ළිඳේ සිටි මියගිය අය තමන්ට විදුලි සැර වැදුනු කෑ ගසා ඇති අතර ඔහු ගොඩට ගන්නා විට මියගොස් සිටි බව හෙලිවී ඇත.



අදහස් (0)

විදුලියෙන් ආ මාරයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 554 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 717 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 296 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site