(නිමල කොඩිතුවක්කු)
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය මගින් 2018 වසරේදී දිප ව්‍යාප්තව සිදුකළ වැටලීම් වලින් විදුලි හොරු 2522 ක් නීතියේ රැහැනට හසුකරගෙන රුපියල් කෝටි 13කට අධික ආදායමක් උපයාගෙන ඇත.
ඉන් කෝටි 12කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයේ අලාභය ලෙසත්, රුපියල් කෝටියකට අධික මුදලක් උසාවි ගාස්තු වශයෙනුත් අයකරගෙන ඇත.
එම වැටලිම් වලින් මීටර් වෙනස් කර විදුලිය ලබාගැනීමේ සම්බන්ධ සිද්ධීන් 2269 ක් ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබා ගැනීම සම්බන්ධ සිද්ධින් 253ක්ද අනාවරණය වි තිබේ.
වංචනික විදුලිය පරිහරණය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 1901 සහ 1987 ක්ෂණික දුරකථන සේවා වලට හෝ 0112 422 259 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි හොරු නීතියේ රැහැනට හසුකරගෙන කෝටි 13 ක් උපයාගනී