(ඩි.කේ.රත්න )
ඌව පරණගම මොරගොල්ල ගල්ගේවත්ත ප‍්‍රදේශයේ නිවසකදී අද (5) විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතයි ඌව පරණගම පොලීසිය පවසයි.
ගල්ගේවත්ත , වැලිමඩ , ලිපිනයේ පදිංචි බන්දුල මාතර බඩල්ලගේ නැමති 38 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ විදුලිසැර වැදීමෙන් මිය ගොස් තිබේ.
නිවසේ අලූත්වැඩියා කටයුත්තක් සිදු කරමින් පවතින අතරතුර මෙම පුද්ගලයා එම නිවසේ විදුලි බල්බයක් සවි කිරීමට යාමේදී මෙසේ විදුලිසැර වැදී ඇතැයි පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට වැලිමඩ මූලික රෝහලේ තැන්පත් කර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට