(ඩී.කේ.රත්න)
තණමල්විල හම්බෙගමුව අදගලයාය ප‍්‍රදේශයේ නිවසකදී විදුලි සැර වැදීමෙන් අද (2) තරුණියක් මියගොස් ඇතයි හම්බෙගමුව පොලිසිය පැවසීය.
හම්බෙගමුව අදගලයාය පදිංචි 22 හැවිරිදි තරුණියක් මෙසේ මියගොස් තිබේ.
මියගිය තරුණියගේ මෘත දේහය මේ වන විට කල්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර මරණය පිළිබඳව මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd