
(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ තලංගම ප්‍රදේශයේ විදුලි රැහැනක පැටලි පුද්ගලයෙකු අද (07) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. කහවත්ත, වැල්අදුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ජාතික තරුණසේවා සභාවට අයත් ඉඩමක විදුලි රැහැනක පැටලි ඔහු මියගොස් ඇත. පශ්චාත් මරණ පරික්ෂණය අද (07) බලන්ගොඩ මූලික රෝහලේදී පැවැත්විමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd