(ශාන්ත චන්ද්‍රසිරි)
විදුලි කණුවක් කඩා වැටීමෙන් හැටන්- කාසල්රී මාර්ගය කාසල්රී කොළණිය ප්‍රදේශයේදී අවහිරවීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට අද (18) උදෑසන බාධා ඇතිවිය.
ප්‍රදේශයේ පවතින වර්ෂාව සහිත සුළං තත්ත්වය හේතුවෙන් ගසක් විදුලි රැහැන් පද්ධතියට වැටීමෙන් මෙම විදුලි කණුව මෙසේ මාර්ගය හරහා වැටී තිබිණි.
මේ හේතුව නිසා නෝටන්බ්‍රිජ්, ඔස්බෝන්, ලක්ෂපාන, කාසල්රී යන ප්‍රදේශ රැසක ගමනා ගමනයට බාධා එල්ලව පැවැතිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd