(තිස්ස කොටින්කඩුව)
වත්තල ප්‍රදේශයේ ජල සමිපාදන ක්‍රමයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් වත්තල ප්‍රදේශයේ කොටාඨාස කිපයකට ජල සැපයුම අද දින (03) පෙරවරු 10-00 සිට හෙට දින(04) අලුයම 4-00 දක්වා පැය 18 ක් අත්හිටු වීමට නියමිතව ඇති බව ජාතික ජල සමිපාදන හා ජලාපවාහන මණ්ඩලයේ වැලිසර උප කාර්යාලය පවසයි.
මේ අනුව වත්තල හේකිත්ත, පල්ලිය වත්ත,වත්තල වැලි අමුණ,බලගල-ගලගහදුව-මරදාන පාර-ඇලකනද සහ හැදල පාරේ කොටසකට අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටවන බව වැලිසර ජාතික ජල සමිපාදන හා ජලාපවාහන උප කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වත්තලට පැය 18 ක් වතුර කපයි