
(ශාන්ත චන්ද්‍රසිරි)
පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට වතුකරයේ වගා බිම් රැසක් ජලයෙන් යටව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ආගරපතන, ඩයගම ආදී වතු ආශ්‍රිතව වගා කොට තිබු ලීක්ස්, අර්තාපල්, බිට්රූට්, නෝකෝල්, සලාද, මාළු මිරිස් ඇතුළු උඩරට එළවළු වර්ග රැසක් විනාශයට පත්ව තිබිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd