IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


වතු නිවාස පෙළක ගින්නක්

(ශාන්ත චන්ද්‍රසිරි)

ආගරපතන ඩයගම නැගෙනහිර පහළ කොටසේ වතු නිවාස පෙළක අද (20) හටගත් ගින්නකින් වතු නිවාස හයක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව ඩයගම පොලිසිය පවසයි.

නිවාස හයේ පදිංචිව සිටි පුද්ගලයන් 37 දෙනෙකු අවතැන්ව ඇති අතර ඔවුන් ඩයගම නැගෙනහිර දෙමළ විදුහලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක තාවකාලික නවතා ඇති බව පොලිසිය පැවසීය.

ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය හා ඔහුන්ට අයත් අත්‍යවශ්‍ය ලියකියවිලි ද ගින්නෙන් විනාශ වී තිබේ.

 

 



අදහස් (1)

වතු නිවාස පෙළක ගින්නක්

Wathupaala Thursday, 20 February 2020 01:52 PM

වතුවල දැන් දැන් හරියට ගිනිගැනීම් වෙනවා. මේක සැලසුමකට අනුව වෙනදෙයක් කියලා හිතෙන්නේ මට විතරද ?අලුත් නිවාස ලබාගැනීමටත් සුළු ඉඩම් කොටසක් ලබාගැනීමටත් පහසුම ක්‍රමය මෙය වේ. අවසානයේ පේලිගෙවල් නැතිවී සැමට ඉඩමක් සමග ගෙයක් . අනේ මගේ ලංකාවට වෙන දෙයක් ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site