IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෙඩි බෙහෙත් -තුවක්කු 6 ක් ළග තබාගත් අයෙක් අත්අඩංගුවට

(අතුල බණ්ඩාර)

 වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සහ බදින තුවක්කු 6 ක්  ළඟ තබාගෙන සිටි ඔලුකරඳ වැව පාරේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය පවසයි.

    හතළිස් එක් හැවිරිදි මේ පුද්ගලයා විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන මේ තුවක්කු කැකිරාව පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුනේ ඔවුන්ට ලැබුණු තොරතුරක් අනුවය.

    අත්අඩංගුවට ගත මේ පුද්ගලයා , අද (07) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    මේ අතර , තන්තිරිමලේ පොලිසිය මගින්ද බඳින තුවක්කුවක් ළඟ තබාගෙන සිටි මානින්ගමුව,අන්දරවැව පදිංචි පුද්ගලයෙකු පෙරේදා සවස අත්අඩංගුවට ගෙන තිබුණි.එම පුද්ගලයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (0)

වෙඩි බෙහෙත් -තුවක්කු 6 ක් ළග තබාගත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site