(පාලිත ආරියවංශ)
හාලිඇල - බදුල්ල සීමාමායිමෙහි පිහිටි වටලුගොඩ අමුණේ තිබී අද (13) පුද්ගල මළ සිරුරක් හමුවූ බව හාලිඇල පොලිසිය කියයි.
මළ සිරුර පස්සර බිබිලේගම පදිංචි ඩී. එම්. ගුණපාල නැමති 71 හැවිරිදි පුද්ගලයෙකුගේ බවට හඳුනාගත් බව හාලිඇල පොලිසිය පවසයි.
ඔහු අමතකවීමේ රෝගයක් හේතුවෙන් බදුල්ල මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බවත් මීට දින 10 කට පමණ ඉහතදී අතුරුදන්ව සිට ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
හාලිඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වටලුගොඩ අමුණේ පුද්ගල මළ සිරුරක්