(ඩී.ජී.සුගතපාල)
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ අධ්‍යාපන පොදු සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් ගාල්ල ඕල්කට් මාවත පිහිටි අධ්‍යාපන සේවක සමුපකාර සමිතිය ඉදිරිපිටදි අද(11) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි.
සේවකයින්ගේ වැටුප් අර්බුදයක් හේතුවෙන් දැනට සති දෙකක පමණ කාලයක සිට අධ්‍යාපන සේවක සමුපකාර සංගමය වසා දමා ඇති නිසා තමන්ට ණය ලබා ගැනිමේ කටයුතු නිසි පරිදි කර ගැනිමට නොහැකිවි තිබෙන බව උද්ඝෝෂකයෝ කීහ.
එනිසා මෙම අර්බුදය විසඳිමට ආණ්ඩුව මැදිහත් වියයුතු බවද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා