ලෝකයේ අති නවීන තාක්ෂණයෙන් යුත් වැඩිම වේගයෙන් ඉහළට නඟින (ද්විත්ව)තට්ටු දෙකේ විදුලි සෝපාන සහිත ගොඩනැගිල්ලක් සෞදි අරාබියේ ජෙඩා නගරයේ ඉදි කැරෙයි.
"ජෙඩා ඉකොනමික් කොම්පැනි" හිමිකරු විසින් ඉදි කැරවෙන ගොඩනැගිල්ල නම් කර ඇත්තේ කිංඩම් ටවර් ඇන්ඩ් සිටි යන නමිනි .
ලෝකයේ අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි සෝපාන සහ කැනීම් යන්ත්‍ර නිෂ්පාදනය කරන කෝන් සමාගම එහි ඉදි කරන විදුලි සෝපානය තත්පරයට මීටර් 10ක වේගයෙන් ඉහළට නඟියි.
උතුරු ජෙඩා නගරයට ආසන්නයේ පිහිටි ඔබ්හොර් ප්‍රදේශයේ ඉදිකරන කිලෝමීටරයකට වඩා උසැති මේ දැවැන්ත ගොඩනැගිල්ලේ වැඩ 2018 දී නිම කිරීමට යෝජිතය. සෞදි බින් ලාඩින් සමාගම ඉදිකිරීම් භාරව සිටී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වේගවත්ම සෝපානය සෞදියේ