ජයරත්න වික්‍රමාරච්චි
වී මිල වැඩිකරන ලෙස ඉල්ලා රජයට බල කෙරෙන ගොවි විරෝධතාවක් අද (6) පුත්තලම-අනුරාධපුර මාර්ගයේ සාලියවැව ඉහළපුයන්කුලම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.
නීලබැම්ම ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
ප්‍රමිතියෙන් යුතු වියළි වී සඳහා මේ වනවිට රජයේ සහතික මිල වනුයේ සම්බා වී කිලෝවකට රුපියල් 41ක් සහ නාඩු වී කිලෝවකට රුපියල් 38 ක් වේ.
එසේම අස්වනු නෙළන කාලය වන විට පෞද්ගලික අංශය මගින් තෙත බර සහිත වී කිලෝවක් මිල දී ගනු ලබන්නේ රුපියල් 28 - 30 - 33 ආදී මිල ගණන්වලට බවත් ගොවීහු පැවසූහ.

2025 දෙසැම්බර් මස 18
184
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වී මිල වැඩි කරන ලෙස ඉල්ලා ගොවියෝ විරෝධතාවයක