(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලාහුගල වනඋද්‍යානයේ ආම වට්ටුවා ප්‍රදේශයේ විශේෂ පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය .
එම සැකකරුවන් සමඟ නිධන් හැරීම සඳහා යොදාගත් යාන්ත්‍රික උපකරණ ඇතුළු පූජා භාණ්ඩ තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිරුක්කෝවිල්,අම්බලන්ගොඩ හා මාතලේ පදිංචිකරුවෝ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd