
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම මධ්‍යම අට්ටවිල්ලුව ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි 76 හැවිරිදි කාන්තාවක් ලොරි රථයක ගැටී අද (30) මරණයට පත්වී ඇති බව පුත්තලම පොලිසිය කියයි .
මෙසේ මරණයට පත්වී ඇත්තේ මධ්‍යම අට්ටවිල්ලුව පදිංචි සිසිලියා නැමති අවිවාහක කාන්තාවක් බව පොලිසිය පැවසීය.
අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්වී සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරාට රියදුරු බලපත්‍රයද නොමැති බවත් ලොරි රථයේ ද නීත්‍යානුකූල ලියකියවිලි වල ගැටළු පවතින බවත් පොලිසිය පැවසීය.
ලොරි රථයේ රියදුරා හෙට (31) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පැවසීය.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොරි රථයක ගැටී කාන්තාවක් මරුට