(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මීගමුව ලංගම ඩිපෝවේ බස් රථ රියදුරෙකුට කොරෝනා ආසාදනය වීමෙන් පවුල් තුනක 14 දෙනෙකු නිරෝධායනයට යොමුකළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ් මහතා අද(12) පැවසීය.
ඔහු පුත්තලම උත්තර අට්ටවිල්ලුව පදිංචි අයකු බව සෞඛ්‍ය අංශ පවසයි.
අදාල ආසාදිත රියදුරා ජෛව පටල සාම්පල පරීක්ෂාවට ලක්කිරීමෙන් පසු නිවසට පැමිණ සිටියදී ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ඔහු ආසාදිතයකු බව සනාථ වී තිබේ.
නිරෝධායනයට ලක් කළ 14 දෙනා අතර සිටින තවත් දරුවන් දෙදෙනෙකු ඉගෙනුම ලබන පාසලේ පංතියේ දරුවන් 15 දෙනෙකු පාසල් පැමිණීම නතර කර, පංති කාමරය වසා දැමීමට පියවර ගත් බවද සෞඛ්‍ය අංශ පවසයි.
ආසාධිත රියදුරු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලංගම බස් රියදුරු ආසාදිතයකු වීමෙන් පවුල් තුනක 14 ක් නිරෝධායනයට