( පාලිත ආරියවංශ )
පස්සර දෙහිවිනනේගම පල්ලේගම ප්‍රදේශයේදී ලොග්ගල්ඔයේ සැඩ දිය පහරට හසුව ගසාගෙන ගිය 68 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුර මඩුගස්තලාව ප්‍රදේශයේ දී අද (3) දා උදෑසන සොයාගත් බව පස්සර පොලිසිය පවසයි .
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස්සර පරාක්‍රමමාවතේ පදිංදිව සිටි මොහොමඩ් මොහොදීන් නිලාන් නැමත්තෙකි .
ඔහු පතල් ආරක්ෂා කිරීමේ මුරකරුවෙක් ලෙස කටයුතු කර ඇති අතර ලෝගගල්ඔයේ දියපහරකින් එගොඩවී පතල් තිබූස්ථානයට යමින් සිටියදී මෙසේ හදිසියේ පැමිණි සැඩදියපහරට හසුව ගසාගෙන ඇතිබව විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි .
පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලොග්ගල්ඔයට බිළි වූ පුද්ගලයාගේ සිරුර හමුවෙයි