IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලග්ගල ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

(ඉන්දික අරුණ කුමාර)
 
මාතලේ - ලග්ගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු, පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලග්ගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත කන්නන්ගර මහතා සහ සුසන්ත ආරච්චිගේ නිමල් ප්‍රේමතිලක නැමැති අයෙකි.
 
සැකකරුවන්  අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ලග්ගල පොලිසිය සිදුකරයි.



අදහස් (1)

ලග්ගල ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Kamal Koyrala Monday, 21 September 2020 05:15 AM

2/3 දීලා මාස 6යි අවුලක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site