(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පයාගල මස්සලදී සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 100,000ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
එම මෝටර් රථයේ තිබී කේරල ගංජා කිලෝ එකයි ග්‍රෑම් 50ක් පොලිසිය සොයාගෙන ඇත.
බේරුවල ධීවර වරායේ ධීවරයන්ට විකිණීම සඳහා මෙම කේරල ගංජා තොගය රැගෙන යමින් සිටි බව ප්‍රශ්නකිරීමේදී හෙළි වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු බේරුවල පදිංචිකරුවෙකි.
බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂයක කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට