(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල උඩුගලකන්ද ප්‍රදේශයේ කඳු මුදුනේ විශාල ගල්තලාවක රහසිගතව වසර අටක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාන කසිප්පු තිප්පොලක් වටලා රුපියල් ලක්ෂ 13 ක පමණ කසිප්පු සහ ගෝඩා බැරල් ඇතුළු උපකරණ තොගයක් සමග එක් පුද්ගලයෙකු අද (9) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
බුලත්සිංහල පොලිසිය බුද්ධි අංශයට ලද තොරතුරක් මත උඩුගලකන්ද මුදුනේ විශාල ගල්තලාවක් මත මෙම කසිප්පු ස්කාගාරය පවත්වා ප්‍රදේශ රැසකට රහසිගතව වසර අටක් තිස්සේ කසිප්පු බෙදා හැර ඇතැයි පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත් ප්‍රධාන ජවාරම්කරු කාලයක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි අයෙකු බවද පොලිසියපැසීය.
බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂකවරුන් වන අනුර වල්පොල, උපාලි රංජිත්, පො.සැ.අශෝක, සුනිල් සහ චන්ද්‍රසිරි සමග පො.කො (32780) ඉසුරු ඇතුළු පොලිස් නිලධාරින් හා බුද්ධි අංශ නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක්ෂ13 ක කසිප්පු සමඟ අයෙක් දැලේ